පොළොවේ ඉන්න අහසේ එකෙක්..!
ඔයි වස ජුන්ඩ හුටන් ට දීපියෝ!
වස බොන්න රුචි අයඇවිත් ගලවා ඇබය බීවොතින් ඔය හදඋනුත් බයියන් වේවිද?
සරස: උන්දැට නම් කන්ටේනරයක්ම යවන්න වේවි..:DJay Mmp: දැක්ක කල්! කොහෙද අප්පා හිටියේ?? මොකෝ ජම්බුකාවේ අළුත්ම තත්වේ? ;)
හා තනිය සෑහෙන්න කාලෙකින් නේ. දැන් හැම තැනම වස.
කසුන්, ඒක ඇත්ත. ඔව් අප්පා වැඩ අධිකයි :)
වස විස උනාම අන්තිමට නතර වෙන්නේ පස යට.....මේ යන විදිහට ඔක්කොටම බොන්න වේවි වස....
අපි හැමෝම කවදක හරි යන්නේ එතනට..එතකල් ඉතින් අපි නටනව මෙහෙම නාඩගම :)
අලවන්නේ කොහොමත් පිට නෙව.. හයියෝ..
ඒ අපි දෙයක් දිහා බලන විදිය
හදවතකට "වස" ලේබලය අලවලා තිබ්බොත් පරිස්සම් කරගන්න පුළුවන් වෙයි...ලස්සන නිර්මාණයක්...
සත්තකින්ම...පුළුවන් වේවි බොහෝදුරට
වස..වසවසවසම වසමමත් වස..නෑ වහ..
ඔබත් වසමමත් වසඔහුත් වසඇයත් වසඑහෙත් වසමෙහෙත් වසප.ලි: පළිබෝධ නාශක අනතුරු සහිතයි.ප්රවේශමෙන් පරිහරණය කරන්න.
බඳුන තුළ නොවඉන් පිටත..හ්ම්ම් හිතට වැදුණා තනි තරුව ....
මෙතූ ඔබ මා කිවු දේ එලෙසින්ම වටහා ගත්තා. ස්තූතියි. :)
යන්තමට හරි පණ ගැහෙනවා නේද?ඒ මදෑ..ජයවේවා..!!
උන්නු හැටියට මළා මදෑ
පිටත වස...!ඔබ ඉන්න ඇතුලත.ඉන් පිටත,හුස්ම ඇත, වසද ඇත.බෝතලය තුල,හුස්ම නැත, වසද නැත.ඉක්මනින් මියැදුනද,එතුල...වඩා යහපත් මරණයකි එය...!
ගයාත්රි, කාලෙකින් දුටුවේ..සැප සනීප කොහොමද සහෝදරී?ඔව් වස පිටත් තියනතාක් මම ඇතුළත් ආරක්ෂිතයි නේද?
ලොංග් ටයිම් නෝ සී! අධික වැඩ එක්ක පොර බැදුවා තනියෝ.කොහොම හරි එබිලා බලලා යනවා කමෙන්ට් නොකරත්.
ඔයි වස ජුන්ඩ හුටන් ට දීපියෝ!
ReplyDeleteවස බොන්න රුචි අය
Deleteඇවිත් ගලවා ඇබය
බීවොතින් ඔය හද
උනුත් බයියන් වේවිද?
සරස: උන්දැට නම් කන්ටේනරයක්ම යවන්න වේවි..:D
DeleteJay Mmp: දැක්ක කල්! කොහෙද අප්පා හිටියේ?? මොකෝ ජම්බුකාවේ අළුත්ම තත්වේ? ;)
හා තනිය සෑහෙන්න කාලෙකින් නේ. දැන් හැම තැනම වස.
ReplyDeleteකසුන්, ඒක ඇත්ත. ඔව් අප්පා වැඩ අධිකයි :)
Deleteවස විස උනාම අන්තිමට නතර වෙන්නේ පස යට.....
ReplyDeleteමේ යන විදිහට ඔක්කොටම බොන්න වේවි වස....
අපි හැමෝම කවදක හරි යන්නේ එතනට..
Deleteඑතකල් ඉතින් අපි නටනව මෙහෙම නාඩගම :)
අලවන්නේ කොහොමත් පිට නෙව.. හයියෝ..
ReplyDeleteඒ අපි දෙයක් දිහා බලන විදිය
Deleteහදවතකට "වස" ලේබලය අලවලා තිබ්බොත් පරිස්සම් කරගන්න පුළුවන් වෙයි...ලස්සන නිර්මාණයක්...
ReplyDeleteසත්තකින්ම...පුළුවන් වේවි බොහෝදුරට
Deleteවස..
ReplyDeleteවස
වස
වසම වස
මමත් වස..නෑ වහ..
ඔබත් වස
Deleteමමත් වස
ඔහුත් වස
ඇයත් වස
එහෙත් වස
මෙහෙත් වස
ප.ලි: පළිබෝධ නාශක අනතුරු සහිතයි.ප්රවේශමෙන් පරිහරණය කරන්න.
බඳුන තුළ නොව
ReplyDeleteඉන් පිටත..
හ්ම්ම් හිතට වැදුණා තනි තරුව ....
මෙතූ ඔබ මා කිවු දේ එලෙසින්ම වටහා ගත්තා. ස්තූතියි. :)
Deleteයන්තමට හරි පණ ගැහෙනවා නේද?
ReplyDeleteඒ මදෑ..
ජයවේවා..!!
උන්නු හැටියට මළා මදෑ
Deleteපිටත වස...!
ReplyDeleteඔබ ඉන්න ඇතුලත.
ඉන් පිටත,
හුස්ම ඇත, වසද ඇත.
බෝතලය තුල,
හුස්ම නැත, වසද නැත.
ඉක්මනින් මියැදුනද,
එතුල...
වඩා යහපත් මරණයකි එය...!
ගයාත්රි, කාලෙකින් දුටුවේ..සැප සනීප කොහොමද සහෝදරී?
Deleteඔව් වස පිටත් තියනතාක් මම ඇතුළත් ආරක්ෂිතයි නේද?
ලොංග් ටයිම් නෝ සී! අධික වැඩ එක්ක පොර බැදුවා තනියෝ.කොහොම හරි එබිලා බලලා යනවා කමෙන්ට් නොකරත්.
Delete