පොළොවේ ඉන්න අහසේ එකෙක්..!
මෙහෙත් එහෙමයි!වෙහෙසින් තැවී පෑරුණු නෙතු දෝරේ ගියඅහසින් කඩා වැටෙනවදෝ කඳුළු දියවෙසෙසින් නුඹට මා පෙම්කල සොඳුරු වියමනසින් විඳියි විඳවයි සිත නොමැති කය.. - ක.මි.
ඇයි බං අපිට එහෙම වුණේ😔
මෙහෙත් එහෙමයි!
ReplyDeleteවෙහෙසින් තැවී පෑරුණු නෙතු දෝරේ ගිය
අහසින් කඩා වැටෙනවදෝ කඳුළු දිය
වෙසෙසින් නුඹට මා පෙම්කල සොඳුරු විය
මනසින් විඳියි විඳවයි සිත නොමැති කය..
- ක.මි.
ඇයි බං අපිට එහෙම වුණේ😔
Delete