Sunday, May 24, 2020

ජවනිකා

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මේ ෆිල්ම් එක නරඹන තව පෙම් යුවලක්
    ....................
    ඔයාට හිතෙන්නේ නැද්ද මේ ෆිල්ම් එකෙත් යන්නේ අපේ කතාව කියල. වෙලාවකට මම හිතින් දුවල ගිහින් ඒ චරිත ඇතුලට රිංගනවා .

    ඔයා එතොකට කතාව වෙනස් කරවී. ඔයාට ඕන විදිහට....

    ඔව් මම ලියනවා මගේ කතාවක්... ඒත් මගේ කතාවට එයාල කැමති නොවේවි.

    කවුද ? ප්‍රේක්ෂකයෝ ..

    එයාලට ඕන එයාල සතුටු වෙන කතාව මා ලවා ලියවන්න .. නැත්නම් මම තනිවෙලා මේ මුළු ප්‍රේක්ෂකාගාරේම හිස් වෙනවා ..

    හ්ම්ම් ඇත්ත ... හැමෝටම අශෝක හඳගමගේ වගේ විප්ලව කතා ලියන්න බෑ ..

    එතකොට මම අපේ කතාව ලිව්වොත් ?

    ඔයාට විශ්වාසද ප්‍රේක්ෂකයන්ට ඕන මං වගේ නළුවෙක් කියල ?

    හ්ම්ම්ම් ....ඒක ප්‍රශ්නාර්ථයක් ...නැහැ ප්‍රශ්නාර්ථ ගොඩක් එතන තියනවා

    ReplyDelete
    Replies
    1. මං ආසයි මේ කතාව පෝස්ට් එකක් වෙනවට

      Delete