මේ අපේ බස්සි නගා මූණු පොතෙන් මට දුන්නු තෑග්ගක්..:) ඔන්න පළවෙනි එක ලිව්වා..හැබැයි කවි කීයක් ලියන්න ඕනද දන්නේ නෑ...කාටද චැලේන්ජ් කරන්නත් ඕනලු...:)
අතැරුණු හීන
මාවතක් අද්දර වැටී
නුඹයි මමයි පෙර දිනෙක ඇහිලුව
නුඹෙයි මගෙයි හීන..
රන් හුයක අමුණාන
එකතු කළ පොකුර
නුඹෙයි මගෙයි හීන..
කුහක කන්ටේනරයක
හැපී සුණු විසුණු වුණ
නුඹෙයි මගෙයි හීන..
එකතු කර අලවන්ට
වෙර නොදා අතැර ගිය
නුඹෙයි මගෙයි හීන...
අතැරුණු හීන
මාවතක් අද්දර වැටී
නුඹයි මමයි පෙර දිනෙක ඇහිලුව
නුඹෙයි මගෙයි හීන..
රන් හුයක අමුණාන
එකතු කළ පොකුර
නුඹෙයි මගෙයි හීන..
කුහක කන්ටේනරයක
හැපී සුණු විසුණු වුණ
නුඹෙයි මගෙයි හීන..
එකතු කර අලවන්ට
වෙර නොදා අතැර ගිය
නුඹෙයි මගෙයි හීන...
ජීවිතය පුදුමයි කියා
ReplyDeleteවෙනත් දෙදෙනෙකු දකින
නුඹෙයි මගෙයි හීන
අන්න ඒ ටික ලස්සනයි :)
Deleteනුඹයි මමයි එකතු වෙලා ගත්ත හීන ලෝන් එකේ බර ටික ටික වැඩිවෙනකොටම නුඹ මාව දාල ගිහිං.
ReplyDeleteඅහිංසක මම පොලියත් එක්කම හීන ණය ගෙවනව......
හී හී...මේ කජු කිරි කෙල්ලන්ට මොන ලෝන්ද? නිකං දුන්න සුදු වෑන් එක ගත්තා නම් ඉවරනේ? :P
Deleteබලන බලන අත ඉහිරුණු
ReplyDeleteඅනුන් විසින් උදුරාගෙන බලන
අපේ අතින් ගිලිහුණු හීන......................
ඒක ඇත්ත.. අනුන් විසින් උදුරාගෙන බලන අපේ කියා හිතූ අපි ඇහිලූ හීන :D
Deleteකව්රු කව්රුත් කරපු උපකාර වලින් අපිට අහිමි වූ අපේම හීන...
ReplyDeleteහා හා දිලිනි..උපකාරෙකිනුත් අහිමි වෙච්චා තියෙනවා නේ ඇත්තටම අපිට?
Deleteඅන්න බලන්න තනියා අක්කා මං ඔයාට කොරපු උදව්ව! දැන් බ්ලොගේ කවි පෝස්ට් පහක්ම වැටෙනවා! :P
ReplyDeleteඈ බොල බස්සියෝ..මම දැන් ඉතුරු කවි 4 ලිව්වේ නෑ නේ..:D
Delete