තමා විසින් තමා මරණ ලද වරදට
ජීවිතාන්තය තෙක්....
යුෂ්මතා වැරදිකරු ද? නිවැරදිකරු ද?
වැරදිකරු ස්වාමීනී..
මම මාවම මැරුවමවත්
මිනිස්සු රිද්දවන්නේ නැතුව
ඉඳී කියලා හිතුව එකට
වැරදිකරු ස්වාමීනී..
මගේ අතින්ම මා මැරුවම
මරණය පහසුයි කියල හිතුව එකට
ඔව් මම වැරදිකරු ස්වාමීනී..
අනුන් වයන්න දන්න පදයට
මට නටාගන්න බැරිවුණ එකට
ඔව් මම වැරදිකරු ස්වාමීනී..
මූණේ සකුරා මල් අලෝගෙන
හිතේ ගිනිකන්දක් නොතිබ්බට
ඔව් මම වැරදිකරු ස්වාමීනී..!
ජීවිතාන්තය තෙක්....
යුෂ්මතා වැරදිකරු ද? නිවැරදිකරු ද?
වැරදිකරු ස්වාමීනී..
මම මාවම මැරුවමවත්
මිනිස්සු රිද්දවන්නේ නැතුව
ඉඳී කියලා හිතුව එකට
වැරදිකරු ස්වාමීනී..
මගේ අතින්ම මා මැරුවම
මරණය පහසුයි කියල හිතුව එකට
ඔව් මම වැරදිකරු ස්වාමීනී..
අනුන් වයන්න දන්න පදයට
මට නටාගන්න බැරිවුණ එකට
ඔව් මම වැරදිකරු ස්වාමීනී..
මූණේ සකුරා මල් අලෝගෙන
හිතේ ගිනිකන්දක් නොතිබ්බට
ඔව් මම වැරදිකරු ස්වාමීනී..!
/අනුන් වයන්න දන්න පදයට
ReplyDeleteමට නටාගන්න බැරිවුණ එකට
ඔව් මම වැරදිකරු ස්වාමීනී..//
මෙන්න මේකනම සුපිරියටම ගැලපෙනවා අපි හැමෝටම.
අනිවා විභී..හැම එකාම බලා ඉන්නේ අනිකා උන්ගේ පදේට නටනකල්..:D
Deleteමගේ අතින් මම මැරුණම
ReplyDeleteඔක්කොම හරි යයි හිතුවට
ඔව් මම වැරදියි ස්වාමිනී
එළ එළ...මම කැමතියි ඒ කොටසට :D
Deleteමිනිස්සු හැමෝම බැන බැන
ReplyDeleteඔහේ ගෙවාගෙන යන ජීවිතයෙන්
තවත් පළක් නැති නිසා ගියාට
ඔව් මම වැරදිකරු ස්වාමීනී..................
ඔය තියෙන්නේ හොඳ හොඳ අදහස්..ස්තූතියි කුරුට්ටෝ..:)
Delete