සැලෝන් කතා ගොඩාක් මල්ලේ තිබුණට මොකෝ කියන්න වෙලාවක් ලැබුණේ නෑ නොවැ.. මම මේ කියන්න යන්නේ සැලෝන්වලත් ඉන්නේ නානාප්‍රකාර උදවිය කියලා හිතමිනුයි.
මගේ අද කතා නායිකාව, ප්‍රසිද්ධ සැලෝනයක හිටි ගෝලියක්.මෙයා හිටි තැන ලොක්කටත් පොඩ්ඩක් ගිනිපුක්ගාය තිබ්බ නිසා මෙයා වලියක් දාගෙන වගේ එතැනින් අහක්වෙලා තනියම සැලෝන් එකක් දාගත්තා.ලොක්කගේ තැන ඉන්ද්දෙදිත් මෙයාගේ වැඩ හොඳ නිසා ඔන්න දැන් මාත් ගියා මෙයාගේ අළුත් සැලෝන් එකට ඉතින්.
පළවෙනි දවසේ වැඩ ගොඩායි, කතා ගොඩායි, දුක ගොඩායි, සල්ලි එහෙම්මමයි.පළවෙනි දවසේ සෑහෙන වෙලාවක් ගතවුණේ ලොක්කගේ පතුරු අරින්න.දන්නේ නැද්ද ඉතින් ගෑණු උදවිය බහුතරයක් කතා කියන්න ගියාම හරි රසවත්නේ, නැද්ද මං අහන්නෙ? (බැඳපු උදවියට නම් ගෙදර ගෑණිගේ ඇර ඕන කෙනෙකුගේ කතා රසවත් ඇති මම හිතන්නේ)