පොළොවේ ඉන්න අහසේ එකෙක්..!
පූසෙක්ද බන්කවි ලිය ලිය ඉන්න වෙලේ ඌව ගෙට අරන් ඇග පිහල උණුසුම් කරපන්කො.හෙහෙ හෙහෙ
හැක් හැක්..නෑ බං බව්වෙක්..ඇත්තටම කෝපි බිබී හිටියේ මං නෙවෙයි..සත්තු වුණත් අසරණ මිනිස්සු වුණත් ඒ වගේ අවස්ථාවලට මූණ දෙනවා නේද? මම දැකලා තියෙනවා මහළු අම්මලා තාත්තලා පිල්කඩවල් උඩ තෙමෙමින් ඉන්නවා..ඒ වෙලාවට ඔවුන්ගේ දරුවෝ ඔය වගේ උණුහුමට ගුලිවෙලා ඇති නේද සමහරවිට..? :(
අහස් ගඟ නොනවත්වා හඬා ඇද හැලෙනකොට..සීතලට ගුලිවෙලා කෝපි තොල ගාන ඔබඋණුසුම්ම දසුනකිය හිත ඉස්සරහ මැවෙනතෙමි තෙමි මුත් මෙමට ඔබ ගැනම තව හිතන..
අනේ ඇත්තට මේ කමියට හිතෙන දේවල්..! :P
http://nelumyaya.com/?p=2781
තැන්කූ මචෝ..:)
සිත් රූ මැවෙන කවියක්ජය!
බොහොම ස්තූතියි වර්ණ..:)
"වැටෙන වහි බිඳු තරම් මාත් ඉපදිලා ඇතිඅර ඉන්න මිස් වගේඋණුහුමට ඉන්න ඇතිසසර කෙටි කරන හැටි අමතකම වෙන්න ඇතිගෙවුන දා පවු කන්දඑතෙරටම යන්න හැකි"භාවනා කරන බවුවා කිව්වෙ.බොට මතකෙයි හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සීයගෙ කතාවක කාටූන් එකක් ගියා ගිණි පෙට්ටි විකුණන දැරිවියක් ගැන..??ලියවිල්ල ගැන බොනිකර තරුවට ආචාරය.ජයවේවා..!!
උඹේ කවිය සිරා!:)ඔව් ඒ කාලේ පොඩි එකෙක් හැටියට මාර දුකක් දැනුනා උදේ ගිනිපෙට්ටිට් කෙල්ල මැරිලා ඉන්නවා දකිනකොට..තැන්කූ මචෝ..
ගති, වැස්සට තෙමි තෙමි ඉන්නේ නැතුව ගෙට පල..
හැක් හැක්...හා හොඳමයි..:P
අපි එහෙම හිතුවට, සතෙකුට ඔය වැස්සේ තෙමෙන එක අපිට තරම් ගානක් නෑ. උන්ට ඔය පාරිසරික වෙනස් වීම් අගේට දරාගන්න පුලුවන්. අපිට වගේ හෙම්බ ගහන්නෙත් නෑ. නමුත් බලා ඉන්න අපිට හිතට අමාරුයි.
ඒ වුණාට පව් ඩූඩ්..මම හිතන්නේ මිනිස්සු වුණත් එහෙම ඒවට හුරුවෙනවා..මම දැකලා තියෙනවා එහෙම අසරණ වෙලා මැරිච්ච සත්තු..මිනිස්සුත් එහෙම මැරෙනවා ඇති...
පූසෙක්ද බන්
ReplyDeleteකවි ලිය ලිය ඉන්න වෙලේ ඌව ගෙට අරන් ඇග පිහල උණුසුම් කරපන්කො.
හෙහෙ හෙහෙ
හැක් හැක්..නෑ බං බව්වෙක්..
Deleteඇත්තටම කෝපි බිබී හිටියේ මං නෙවෙයි..
සත්තු වුණත් අසරණ මිනිස්සු වුණත් ඒ වගේ අවස්ථාවලට මූණ දෙනවා නේද? මම දැකලා තියෙනවා මහළු අම්මලා තාත්තලා පිල්කඩවල් උඩ තෙමෙමින් ඉන්නවා..ඒ වෙලාවට ඔවුන්ගේ දරුවෝ ඔය වගේ උණුහුමට ගුලිවෙලා ඇති නේද සමහරවිට..? :(
අහස් ගඟ නොනවත්වා හඬා ඇද හැලෙනකොට..
ReplyDeleteසීතලට ගුලිවෙලා කෝපි තොල ගාන ඔබ
උණුසුම්ම දසුනකිය හිත ඉස්සරහ මැවෙන
තෙමි තෙමි මුත් මෙමට ඔබ ගැනම තව හිතන..
අනේ ඇත්තට මේ කමියට හිතෙන දේවල්..! :P
Deletehttp://nelumyaya.com/?p=2781
ReplyDeleteතැන්කූ මචෝ..:)
Deleteසිත් රූ මැවෙන කවියක්
ReplyDeleteජය!
බොහොම ස්තූතියි වර්ණ..:)
Delete"වැටෙන වහි බිඳු තරම්
ReplyDeleteමාත් ඉපදිලා ඇති
අර ඉන්න මිස් වගේ
උණුහුමට ඉන්න ඇති
සසර කෙටි කරන හැටි
අමතකම වෙන්න ඇති
ගෙවුන දා පවු කන්ද
එතෙරටම යන්න හැකි"
භාවනා කරන බවුවා කිව්වෙ.
බොට මතකෙයි හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් සීයගෙ කතාවක කාටූන් එකක් ගියා ගිණි පෙට්ටි විකුණන දැරිවියක් ගැන..??
ලියවිල්ල ගැන බොනිකර තරුවට ආචාරය.
ජයවේවා..!!
උඹේ කවිය සිරා!:)
Deleteඔව් ඒ කාලේ පොඩි එකෙක් හැටියට මාර දුකක් දැනුනා උදේ ගිනිපෙට්ටිට් කෙල්ල මැරිලා ඉන්නවා දකිනකොට..
තැන්කූ මචෝ..
ගති, වැස්සට තෙමි තෙමි ඉන්නේ නැතුව ගෙට පල..
ReplyDeleteහැක් හැක්...හා හොඳමයි..:P
Deleteඅපි එහෙම හිතුවට, සතෙකුට ඔය වැස්සේ තෙමෙන එක අපිට තරම් ගානක් නෑ. උන්ට ඔය පාරිසරික වෙනස් වීම් අගේට දරාගන්න පුලුවන්. අපිට වගේ හෙම්බ ගහන්නෙත් නෑ. නමුත් බලා ඉන්න අපිට හිතට අමාරුයි.
ReplyDeleteඒ වුණාට පව් ඩූඩ්..මම හිතන්නේ මිනිස්සු වුණත් එහෙම ඒවට හුරුවෙනවා..මම දැකලා තියෙනවා එහෙම අසරණ වෙලා මැරිච්ච සත්තු..මිනිස්සුත් එහෙම මැරෙනවා ඇති...
Delete