පොළොවේ ඉන්න අහසේ එකෙක්..!
ඔය ගෙම්බෝ පනින විට පාට වෙනස් කරනවා.
ඒ කියන්නේ උන් කටුසු ගෙඹි මුහුම් එවුන්..:D :D
අහිංසක ගෙම්බන්ට අපහාස කිරීම තරයේ හෙලා දකිමි
ගෙම්බෙක් ගෙම්බන් වෙනුවෙන් පෙනී සිට ඇතඅගය කරමිහිකි හිකි
ඉවාන් :මම ද එය හෙලා දකිමි..උන්ගේ හෙළුව දැක ලිවීමි..:P :P
මහේෂ් :ශ්‍රී ලංකන් ගෙම්බෝ වසයි!! :P
මේ දවස් වලට ටොපට නැගල යන කවියක්පට්ටයි දිලිනියොජයෙන් ජයම වේවා
??පට්ටයි දිලිනියො??ඈ බං මහේෂ් මේක ලිව්වේ දිලිනියා නෙවෙයි බොට ඇඩ්රස් පැටලිලා ද?
ගෙම්බන්ද මනුෂ්‍යයෝය
මේ ඕවාට එන්න එපා හරිය
ගෙඹිලුශා.. හික්ස්
මාතලන්:ගෙම්බෝ මනුෂ්‍යයෝව ඇතමන්තරකාරියකගේ සාපයෙන්..දැන් උහු වෛශ්‍යාවන් සොයතිහාදුවක් ලැබ නැවත ගෙම්බන් වන්ට! :D
හා ඉවාන් කලබල වන්ට එපා...සුන්සන් වන්න සුන්සන් වන්න :P :P
දිලිනි : :D :D
ඔය ඉන්නේ ගස් ගෙම්බෝ :D
අන්න හංසි කාටද ගස් ගෙම්බා කිව්වාආආආආ...! :P :D
අර රූප පෙට්ටියේ පෙන්නන්නෙ ..මේ දවස් වල එහෙට මෙහෙට පනින ඈයෝ :D
ඔය ගෙම්බෝ පනින විට පාට වෙනස් කරනවා.
ReplyDeleteඒ කියන්නේ උන් කටුසු ගෙඹි මුහුම් එවුන්..:D :D
Deleteඅහිංසක ගෙම්බන්ට අපහාස කිරීම තරයේ හෙලා දකිමි
ReplyDeleteගෙම්බෙක් ගෙම්බන් වෙනුවෙන් පෙනී සිට ඇත
Deleteඅගය කරමි
හිකි හිකි
ඉවාන් :
Deleteමම ද එය හෙලා දකිමි..
උන්ගේ හෙළුව දැක ලිවීමි..:P :P
මහේෂ් :
Deleteශ්‍රී ලංකන් ගෙම්බෝ වසයි!! :P
මේ දවස් වලට ටොපට නැගල යන කවියක්
ReplyDeleteපට්ටයි දිලිනියො
ජයෙන් ජයම වේවා
??පට්ටයි දිලිනියො??
Deleteඈ බං මහේෂ් මේක ලිව්වේ දිලිනියා නෙවෙයි බොට ඇඩ්රස් පැටලිලා ද?
ගෙම්බන්ද මනුෂ්‍යයෝය
ReplyDeleteමේ ඕවාට එන්න එපා හරිය
Deleteගෙඹිලුශා.. හික්ස්
Deleteමාතලන්:
Deleteගෙම්බෝ මනුෂ්‍යයෝව ඇත
මන්තරකාරියකගේ සාපයෙන්..
දැන් උහු වෛශ්‍යාවන් සොයති
හාදුවක් ලැබ නැවත ගෙම්බන් වන්ට! :D
හා ඉවාන් කලබල වන්ට එපා...සුන්සන් වන්න සුන්සන් වන්න :P :P
Deleteදිලිනි : :D :D
Deleteඔය ඉන්නේ ගස් ගෙම්බෝ :D
ReplyDeleteඅන්න හංසි කාටද ගස් ගෙම්බා කිව්වාආආආආ...! :P :D
Deleteඅර රූප පෙට්ටියේ පෙන්නන්නෙ ..මේ දවස් වල එහෙට මෙහෙට පනින ඈයෝ :D
Delete