පොළොවේ ඉන්න අහසේ එකෙක්..!
ලන් නොවන්නට දහක් බැමි ඇතනුඹ නොදන්නා මගෙ ලොවේඑහමළු එයා කිවුවේ....කොහොම උනත් වේසපාළනය මේ ලිපියට හරි අමතක කරපු එකනම් ලොකු දෙයක්.දැන් ආපහු පුරුදු ඉට්ටැයිල් එකට වරෝ......ජය වේවා....
හා හා කටුස්සට මගේ කලින් ලිපි ටික දිරෝලා නෑ වගේ..:D :Dඒවත් කෙරෙන්න ඕන බං..ජය වේවා! ;)
අඩෝ පට්ටයි බං , උඹේ සමහර කවි කියවනකොට මට හිතෙනවා මේ අපේ දඩි බිඩි තනියමද කියලා , ඒ තරම් හැගීම් බරයි . එල "එන්න, ජීවිතේ ගෙන එන්න...හදවතම නුඹේ වාගේඉතින් එහි නැවති මොහොතක් හිඳින්න "මේ දවස් වල නිවාඩු නෑ බං වෙන දවසක එන්නං :P (දැන් මල පැනපන්)
තැන්කූ තැන්කූ මචෝ..:) :)//උඹේ සමහර කවි කියවනකොට මට හිතෙනවා මේ අපේ දඩි බිඩි තනියමද කියලා // මම දඩිබිඩි පීප්පයක්...හික් හික්..:Pනිවාඩුවක් දාලා වරෙන් මාළුපාන් කාලා තේකක් බීලා යන්න...:P
ලස්සනයි බං...
තැන්කු සජ්ජා..
මට ඉසිඹුවක් නැහැ බබෝ එන්න...රිස(ර්)ව්ඩ් බෝඩ් තියා තියන්න.;-)ලස්සන සරල කවි!
හා හා...රිසර්ව්ඩ් බෝඩ් එක වේලෙන්න කලින් එන්න..;)තැන්කූ ගයාත්‍රි..
ලන් නොවන්නට දහක් බැමි ඇත
ReplyDeleteනුඹ නොදන්නා මගෙ ලොවේ
එහමළු එයා කිවුවේ....
කොහොම උනත් වේසපාළනය මේ ලිපියට හරි අමතක කරපු එකනම් ලොකු දෙයක්.දැන් ආපහු පුරුදු ඉට්ටැයිල් එකට වරෝ......
ජය වේවා....
හා හා කටුස්සට මගේ කලින් ලිපි ටික දිරෝලා නෑ වගේ..:D :D
Deleteඒවත් කෙරෙන්න ඕන බං..
ජය වේවා! ;)
අඩෝ පට්ටයි බං , උඹේ සමහර කවි කියවනකොට මට හිතෙනවා මේ අපේ දඩි බිඩි තනියමද කියලා , ඒ තරම් හැගීම් බරයි . එල
ReplyDelete"එන්න, ජීවිතේ ගෙන එන්න...
හදවතම නුඹේ වාගේ
ඉතින් එහි නැවති මොහොතක් හිඳින්න "
මේ දවස් වල නිවාඩු නෑ බං වෙන දවසක එන්නං :P (දැන් මල පැනපන්)
තැන්කූ තැන්කූ මචෝ..:) :)
Delete//උඹේ සමහර කවි කියවනකොට මට හිතෙනවා මේ අපේ දඩි බිඩි තනියමද කියලා // මම දඩිබිඩි පීප්පයක්...හික් හික්..:P
නිවාඩුවක් දාලා වරෙන් මාළුපාන් කාලා තේකක් බීලා යන්න...:P
ලස්සනයි බං...
ReplyDeleteතැන්කු සජ්ජා..
Deleteමට ඉසිඹුවක් නැහැ බබෝ එන්න...
ReplyDeleteරිස(ර්)ව්ඩ් බෝඩ් තියා තියන්න.;-)
ලස්සන සරල කවි!
හා හා...රිසර්ව්ඩ් බෝඩ් එක වේලෙන්න කලින් එන්න..;)
Deleteතැන්කූ ගයාත්‍රි..