Thursday, November 14, 2019

යාන්ත්‍රික

යාන්ත්‍රිකය හදවත
ප්‍රේමයේ අක්මුල් වියළුණු..
අවෝය ගියෝය
නටඹුන් අතර ඉදහිට
වෙර දැරුවෝය
පැරද යන්නෝය
ඉකි බිඳින්නෝය
වියරු වන්නෝය
මළගිය හදට පෙම් බැඳ


No comments:

Post a Comment