Thursday, November 14, 2019

ජපන්

සොඳුර, 
උඹ
වසාබි වැඩිවෙච්චි
සුෂියක්
මගේ මොළ ගෙඩිය
පුච්චලා දාපු!


2 comments: