Saturday, November 9, 2019

සිහිවීම

නැවත කිසි දිනෙක
ප්‍රේමයෙන් නොබැඳෙනුයි
මටම මා හිත
තරවටු කරන මොහොතක,
සබඳ,
මට ඔබේ දෙනෙත
සිහිවෙයි


No comments:

Post a Comment