Thursday, November 28, 2019

දියකිරීම

මම මගේ විරහව
මධු බඳුනක ගිල්වීමි
පුරුෂ ප්‍රේමයක් මෙන් නොව
කොන්දේසි විරහිතව
එය මා වැළඳ ගති


4 comments: