තනි තරුව (Thani Tharuwa)
පොළොවේ ඉන්න අහසේ එකෙක්..!
Wednesday, November 6, 2019
(අ)විවාහා
මම ලාබාලයෙකු හා විවාපත්
ගැහැණියක දුටිමි
ඒ ගැහැණිය හඳුන්වා දුන්නී
මට මෙසේ කීය
"ඔහු දෙස බැලීම පවා
නොකරමි"
හිතවත, මට බැඳුණු
පුරුෂයෙකුගෙන් ඇති
පලක් නැත!
2 comments:
කල්යාණ මිත්ර
November 7, 2019 at 4:54 PM
බැඳීම් වලට සිමා නැත.. වයස් පරතරයක් තබා වෙනත් බැඳීමක් වත්.. ;)
Reply
Delete
Replies
තනි තරුව
November 7, 2019 at 10:20 PM
ඔව්, එකඟයි
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
බැඳීම් වලට සිමා නැත.. වයස් පරතරයක් තබා වෙනත් බැඳීමක් වත්.. ;)
ReplyDeleteඔව්, එකඟයි
Delete