Monday, November 14, 2022

ලාංකීය වීදිනාට්‍ය කලාවේ නැවුම් බලාපොරොත්තුව!

නාට්‍ය සහ රංග කලාව
මුල සිට සරලව
හිරුණිකා එරාංජලි ප්‍රේමචන්ද්‍ර යට්ටෝවිට

ශ්‍රී ලාංකික වීදි නාට්‍ය කලාවේ පියා කලාකීර්ති ගාමිණී හත්තොටුවේගම සූරීන්ටවත් එතුමාගේ ගෝලයන්ටවත් බැරිවුණා ලංකාවේ වීදි නාට්‍ය කලාව මෙච්චර දුරක් ගෙනියන්න. ඒකම ඇති හිරුණිකාට, ඔයා පාර්ලිමේන්තු ඉන්නම ඕන කෙනෙක් කියලා අහගන්න❤️

මේවා දකිද්දි එහා ලෝකේ ඉඳන් භාරත:
"දුක් මහන්සියෙන් හම්බකරලා, හැම සැපසම්පතක්ම දීලා, විශාඛාවෙන් උගන්නලා, විදේශ අධ්‍යාපනය දීලා, ඊළග පරම්පරාවලටත් ඇතිවෙන්න ව්‍යාපාර හදලා දීලා ඔයාව හැදුවේ මේවා කරන්නද මයෙ පුතේ.. 😔💔"

මං හිටගන්නෙ හිරු එක්ක. කාන්තාවන් හැටියට අපි මේ වෙලාවේ ඉන්න ඕන එයා එක්ක! 
Wild card round එකක් දීලා හිරුණිකාව පාර්ලිමේන්තුවට ගන්න අපි රජයට බල කරමු!
මෙන්න සිනමා කලාව බාරදෙන්න සුදුසුම ආමාත්‍යවරිය! ❤️

#හිරුණිකාටජයවේවා #අපේහිරුඅපටහොඳා #ලාංකීයසිනමාවේනවබලාපොරොත්තුව

~✒️ Aash Weerasinghe


2 comments:

  1. සිනමාවෙත් තියෙනවා නේද overacting කියල එකක්? අර Jim Carrey වගේ?

    ReplyDelete
    Replies
    1. ඔව්නේ, අධිතාත්වික රංගනය😁 නැත්නම් අධි-රංගනය

      Delete