සාධාරණ ප්‍රශ්න ජනාධිපතිතුමාට තියෙන්නේ. මේක ගත්තේ නැත්නම් රට්ටු සහ ලෝකයා නොයෙකුත් කතා කියනවා!
(අනිවාර්යයෙන්ම! මොකද ලෝකයා කෙසේ වෙතත් රට්ටු මගුලක් නොගත්තත් බැණලා, ගත්තත් බැණලා, කාලා බීලා ඇවිල්ලත් බණින ජාතියක්නෙ😂)
ඔය එපා කියන කටවල්වලින්ම 2026 පෙබරවාරියේ දී නෝක්කාඩු කියන බව ලොක්කා දන්නවා (ජනහද හඳුනන රනිල්😉)
'රට්ටු කතා කරන්නේ මං මයිත්‍රී ලව්වා ජයමංගල ගාථා කියවනවා වගේනෙ. ඔයාලගෙම අය තමයි ඉතින් බජට් කරලා තියෙන්නේ! හා දැන් හොඳ ළමයි වගේ ගිහින් මේ ගණන් ටික ආයෙ හරියට හදාගෙන එන්න'😂
ඒ ඔක්කොම හිතේ තියාගෙන හිනාවෙලා..
නිදහස් උත්සවය පවත්වන්ට ඕනි!
ඒකට එකඟයි❤️🇱🇰
~✏️ Aash Weerasinghe
#AW #thaniya #medusa #lka #trendingnow
ප්‍රශ්න අමතක කරවන ප්‍රශ්න!
ReplyDeleteඅන්න ඒකයි. මේක ප්‍රශ්නවලින් පිරි ආතල්ලන්තයක්
Delete"නැතුව... නැතුව....!"
ReplyDeleteඒකනේ ඒකනේ
Delete