Friday, May 13, 2022

මැතිවරණයක්??

2022 අප්‍රේල් 5දා

අරගලයේ ඉන්න කවුරුවත් විසඳුමක් කියන්නේ නෑ.
මෙයාව හරි 225ම හරි එලවලා කව්ද ඊළගට එන්නේ ඇහුවම ඒක එතකොටනෙ කියලා මග අරිනවා🙄

මේ වෙලාවේ මැතිවරණයකට ගියා කියමු. කාටද මේ වගේ වෙලාවක මැතිවරණයකට වියදම් කරන්න සල්ලි තියෙන්නේ? කොහෙන්ද ඒ සල්ලි එනවා ඇත්තේ?


No comments:

Post a Comment